IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට ?

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ගිය රජය සමයේ පරීක්ෂණ පැවැත්වූ බව කියන විශ්‍රාමික පොලිස් නිලධරයකු අද හෝ හෙට අත්අඩංගුවට ගනිතියි පොලිස් ආරංචි කියයි.

තාජුඩීන් රිය අනතුරකදී මිය ගිය බව ඇඟවෙන පරිදි පරීක්ෂණ පැවැත්වීමට ඔහු යටත් නිලධරයනට උපදෙස් දුන් බව කියති.

මේ අතර හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) පැය හතකට අධික කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මූලස්ථානය පවසයි.



අදහස් (0)

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට ?

රූෆස් Thursday, 19 May 2016 07:39 PM

ඔය ලොක්කා ගන්නාතුරු අපි තාමත් බලා ඉන්නවා. කී සැරයක් ඔය කතාව කිවුවද? (නි)

:       0       0

සඳුන් Friday, 20 May 2016 12:41 AM

අපරාදේ කියන්ඩ ඕනෑ නැහැ පොලිසියේ මහත්යතට ඇප ලැබෙයි. පොඩි මිනිස්සු තමා අත්අඩංගුවට අරන් රඳවාගන්නේ. දැක්කනේ කොටදෙනියාව ගමේ කීදෙනෙක් කරදර වින්ඳද? (නි)

:       0       0

සත්‍යයා Friday, 20 May 2016 11:54 PM

අහවලා දඬුවම් දීපු ක්‍රමයේ වැරැද්දක් තිබුන නිසා ඇතමුන් ඔහුව හැඳින්වුයේ "කැකිල්ලේ රජා" කියලා. ක්‍රියාවෙන් අනුප්‍රාප්තිකයෙකුට වුණත් කැකිල්ලේ භූමිකාව කරගෙන යන්න බාධාවක් අපට නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

නිපුන Thursday, 19 May 2016 12:09 PM

වැරදි කරලා තිබේනම් දඬුවම් ෂුවර්. (ර)

:       0       0

උපාලි Thursday, 19 May 2016 12:16 PM

නිපුන, මට නම් විශ්වාස නැහැ. ඒ මොකද මෙහෙම අය බේරන්නත් බලවත් පිරිස් තවමත් බලවත් තැන්වල ඉන්නවා. (නි)

:       0       0

නෙවිල් Thursday, 19 May 2016 12:29 PM

කව්රුත් කලබල වියයුතු නැහැ වැරදි නොකරානම්. (ර)

:       0       0

නන්ද Thursday, 19 May 2016 12:55 PM

ලංකාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන ක්‍රමවේදය හා ලැබෙන දඬුවම් පිලිබඳ එතරම් විශ්වාසයක් තබන්න. එහෙත් මහා අපරාධ කාරයන්ට ස්වභාවධර්මය මගින් ඒකාන්තයෙන් ම දඬුවම් හිමිවෙනවා. (ර)

:       0       0

හැරිස් Thursday, 19 May 2016 12:58 PM

මේ මහා වැස්සේ...? (ර)

:       0       0

තබුක් සිල්වා Thursday, 19 May 2016 01:12 PM

බලය තිබෙන කොට මොලය නැහැ මොලය තිබෙනකොට බලය නැහැ. (ර)

:       0       0

හෆීල් Friday, 20 May 2016 08:37 AM

මට නම් විශ්වාසයක් නැහැ මේ ඝාතනයට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලැබෙයි කියලා. මේ රජය බලයට ආ දවසේ ඉඳලා මේ සම්බන්ධව සංදර්ශන පමණයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 19 May 2016 01:27 PM

රට දාර්මික නම් විපත් අඩුවේ. (ර)

:       0       0

ධම්ම Thursday, 19 May 2016 02:01 PM

කළ වැරදි ගැන නම් විශ්වාසයි. ඒත් දඬුවම් විශ්වාස නැහැ. (නි)

:       0       0

චන්න බුවනක Thursday, 19 May 2016 02:23 PM

කවුද මේ කියන කෙනා? (නි)

:       0       0

නිම්මි Thursday, 19 May 2016 02:30 PM

වැරදි කළත් දඬුවම් ලැබෙන්නේ එක් කොටසකට පමණයි (නි)

:       0       0

කමනි Thursday, 19 May 2016 02:46 PM

දෙයක් කරලා පෙන්නනතුරු අපි ඔය අත්අඩංගුවට ගැනිලි විශ්වාස කරන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩා කුවේට් Thursday, 19 May 2016 02:52 PM

අනුර සේනානායක කියන්නේ හොඳ පොලිස් නිලධාරියෙක්. එ්ත් සමහරු නීතිය අවනීතිය කර දේශපාලුවන්ට කඩේයනවා වරදාන බලාපොරොත්තුව (නි)

:       0       0

රොහාන් Thursday, 19 May 2016 04:18 PM

අනේ මන්දා මරල මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා. ඒ ගස් ඉරලා මිනීපෙට්ටි හදල. දැන් ඒවත් දිරල . මිනිමරුවෝ තවම සොයනවා .මෙහෙමත් රටක් ...(බ)

:       0       0

ඉසුරු Thursday, 19 May 2016 04:21 PM

මේ අපරාධ නිසා තමයි රටට දැන් මේ ගංවතුර ..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site