පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ. පොලිස් පනත අනූව එවැනි අංශයක් නැති බවත් පොලිස් මහජන කොට්ඨාසය යනුවෙන් ඇති බවත් මාධ්‍ය ආංශයෙන් දැන් කරන කටයුතු සඳහා පොලිස් පනත යටතේ එදා සිටම පොලිස් මහජන කොට්ඨාසය නමින් අංශයක් පැවති බවත් කියති.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන මහතා හෝ වෙනත් වග කිවයුතු නිලධරයෙක් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් මාධ්‍ය ඒකකය අත්හිටුවයි
සකුන්තලා Tuesday, 03 May 2016 02:54 AM
ඉතාමත් කාලෝචිත තීරණයක්. කොහොම වුණත් පොලිසියට නීතිය උගන්වන්න හිටපු සමහර මාධ්‍ය ප්‍රකශකතුමන්ලාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික අයිතිවාසිකම්, සාධාරණත්වයේ නීතියේ පසුබිම වගේ නීතියේ වැදගත් කොටස් ගැන අවබෝධයක් නොමැති බව රටේ ජනතාවට හොඳටම දැකගන්න ලැබුණා. (නි)
රුසෙල් Tuesday, 03 May 2016 03:21 AM
පොලිසියෙන් ප්‍රශ්න කරන්න මාධ්‍යයට තිබුණ අවස්ථාව මින් නැතිවෙනවා නේද? (නි)
මනෝජ් Tuesday, 03 May 2016 04:50 AM
මාධ්‍ය පොලිසියේ වැඩේ කරන හින්ද ඒක නැතුවට ප්‍රශ්නයක් නෑ.(ම)
මනෝජ් Monday, 02 May 2016 01:41 PM
ජෝකර්ලාට වැටුප් ගෙවන්නේ නැතිව ඕක වහලා දාන්න. පොලිසියට නීතිය උගන්වන්න ඒ මුදල් යොදවන්න.(හේ)
ගයාන් අභයරත්න Tuesday, 03 May 2016 05:19 AM
මනෝජ් ඔය අදහස් කළේ ජරාව කන එකද ? මාධ්‍යවේදීන් ජරාව කන්නේ නම් නැහැ (බ)
ටෙෂාන් Monday, 02 May 2016 04:49 PM
මේ තීරණය ගැන නම් ඇත්තටම සතුටුයි (නි)
ආනන්ද දොඩන්ගොඩ Monday, 02 May 2016 04:50 PM
මේක නම් ලොකු දෙයක්. අලුතෙන් පත්වුණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා බොහෝවිට කිව්වේ බොරුම විතරයි. බොරු කියන්න ආයතනයක් ඕනෑ නැහැ. (නි)