මස්කෙළිය මොකෝ වතුයායේ තේ දළු නෙලමින්සිටි වතුකමිකරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වි ඇති බවත් ඉන් තුවාල ලැබු කාන්තාවන් පස් දෙනෙකු මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවත් මස්කෙළිය පොලිසිය කියයි.
ටී 56 ගින් අවියක් හා උණ්ඩ 30 ක් සමඟ පුද්ගලයෙක් අත්තිටියේ දී සැකපිට අත්රඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්