IMG-LOGO

පොලිස් පොතෙන්

මැදිරිගිරිය විහාරගම මීගස්වැව නිවසකදී පොළට යාමට එළවළු සූදානම් කරමින් සිටි පුද්ගලයකු (62) කැත්තකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

සැකපිට අසල්වාසියකු (46) අත්අඩංගුවට ගෙන ඇත.


ඇල්පිටිය ඕමත්ත දීගල හන්දියේදී බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ආරවුලකදී පිපිරීමක් සිදුව ඇති බවත් තුවාල ලැබූ අයකු රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි.


පානදුරින්, වාද්දුවෙන් හා වැල්ලවත්තෙන් රුපියල් දෙකෝටියකට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සොයාගත් බව පොලිසිය කියයි.

පානදුරින් රුපියල් ලක්ෂ 30ක මත්කඩු සොයාගැනීමට පානදුර නීති කොට්ඨාස බල ගැන්වීමේ ඒකකය සමත්ව ඇත. කළුතර දිසා අපරාධ ඒකකය වැල්ලවත්තෙන් මත්කඩු ග්‍රෑම් 215ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් පමණ වෙතැයි කියති.

DSC04648 DSC04674 wellawatta---------------kudu-(2)

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site