IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් පොතෙන්

හබරණ - සීගිරිය මාර්ගයේ රක්ෂිත කොටසේදී අලියකු පහර දීමෙන් යුක්රේන ජාතිකයකු (27) මිය ගිය බව පොලිසිය කියයි.


මිනුවන්ගොඩ සිට ඇඟළුම් සේවිකාවන්  රැගෙන  පැමිණි බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවකු (14) මිය ගිය බව කටුනායක පොලිසිය පවසයි.

තම මව සමග පාසල් යමින් සිටි සිසුවා අනතුරට පත්ව ඇත්තේ ඔහු හැපුණු බසය වෙනත් බසයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට  පැනීම හේතුවෙන් බව පොලිසිය කියයි. සිසුවාගේ මවද තුවාල ලබා රෝහල් ගත කැර ඇත.

20160524_074253 20160524_074742

ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site