කිලිනොච්චිය මලෙයියාලපුරම් හි සීසාමින් තිබූ ට්‍රැක්ටරයක් රියදුරු සමග අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී ඇතැයි පොලිසිය කියයි.
මින් මද වේලාවකට පෙර මෝටර් රථයක් ඇල්පිටිය දූවවත්තේ ඇළකට වැටී නොපෙනී ගොස් ඇතැයිද රියදුරා පීනා ගොඩට ආවේ යැයිද පොලිසිය කියයි.
මිහින්තලේ අඹතලාගම වැවේ දියනෑමට ගිය තිදෙනකුගෙන් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.
නිධානයක් ලබාදෙන බව කියමින් මැදවච්චියේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් හත් ලක්ෂ විසි දහසක මුදලක් වංචා කළ බව කියන සැකකරුවන් තිදෙනකු ගල්කුලමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගාල්ල - කොළඹ මහා මාර්ගයේ උස්මුදුලාව හන්දියේදී යතුරු පැදි දෙකක් ගැටී දෙදෙනකු මිය ගිය අතර තවත් දෙදෙනකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කළ බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් පොතෙන්