IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් පොතෙන්

දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලදී අද (23) පෙරවරුවේ පුද්ගලයකු දුම්රියේ හැපී තුවාල ලැබූ බව පොලිසිය කියයි.

ඔහුගේ හිසට තුවාල සිදුවී ඇතැයි ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කළ බවද කියති.

ae0b19c4587790e21c3549f41d64cb0be7a5be170fc4dbd89e43a0c0f640ceb7_full cf2d1ff7d456ac6fe97afcc816ea0052d01b630af245707fe6383e5299bb96e0_full


යකල්ල සිට  සිවලාකුලම දෙසට  යතුරු  පැදියකින්  ගමන්  කළ තරුණයකු  (19) ඉදිරියෙන්  ගිය පාපැදියක ගැටී  මහා  මාර්ගයකට  ඇඳ වැටීමෙන් පසු  පසුපසින්  ආ ත්‍රීරෝද රියකට  යට  වී මිය ගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site