ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් ළග තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු (35) සිකුරාදා (13) අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි.
හලාවත කොළඹ මාර්ගයේ මාදම්පේ දී ලොරියක තිබී ගංජා කිලෝග්‍රෑම් 2ක් සිකුරාදා (13)රාත‍්‍රියේ සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.
අනුරාධපුර නුවර වැව ආසන්නයේ තිබී අවුරුදු 65 ක් පමණ වයසැති නාදුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (14) සොයා ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
පොලිස් පොතෙන්
චන්ද්‍ර Saturday, 14 May 2016 12:46 PM
රටේ හැමතැනම අපරාධ (හේ)
සමන්ති Saturday, 14 May 2016 02:39 PM
කොළ දෙකක් නම් හිරේට. අර කලකට පෙර බැංකුවට කොළ ගොඩක් දාපු නෝනට "මොකද වුනේ.(හේ)