IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිස් පොතෙන්

නොච්චියාගම පහමුනේගම ඉඩමක තිබී අවුරුදු 55 ක් වයසැති පුද්ගලයෙකුගේ මළසිරුරක් අද (07) උදෑසන සොයාගත් බව නොච්චියාගම පොලිසිය කියයි.මිය ගොස් ඇති පුද්ගලයා නොච්චියාගම පහමුනේගම ගාලදිවුල්වැව පදිංචි තිදරු පියෙක් බවත් සිරුරේ කැපුම් තුවාල තිබුණූ බවත් පොලිසිය කියයි.


කැකිරාව ඩිපෝව හංදිය අසල පාර මාරු වීමට ගිය පොළොන්නරුව බකමුණේ පදිංචි 53 හැවිරිදි දෙදරු පියෙක් මෝටර් රථයක ගැටී අනුරුධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මිය ගිය බව කැකිරාව පොලිසිය කියයි


පලාගල ගෝනදෙණියෙ ප්‍රදේශයේ දී  කැකිරාව ප්‍රදේශීය සභාවේ සේවය කරන සේවකයෙකුට අයත් බව කියන යතුරු පැදියක් තම නිවස ඉදිරිපිට නවතා තිබිය දී සොරාගෙන ගොස් අතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site