හෝටල් කාමරවල ලැගුම් ගෙන කුඩු පැකට් කළැයි කියන සැකකාර තිදරු මවක් (2) ස්කූටි යතුරු පැදික් සහ කුඩු ග්‍රෑම් දහ අටක් සමග අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
ඇය පිළියන්දල මොරටුව හා පානදුරට කුඩු බෙදාහැර ඇති බවත් මත්ද්‍රව්‍ය චෝදනා නඩු හතරක් ඇති බවත් පොලිසිය පැවසීය.
සිංහල අවුරුදු සමයේ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් යළි පසුගිය 2 වැනිදා රාත්‍රී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයේ නිවසකට පැන නිවැසියනට කැති පොලුවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් පොතෙන්