IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිස් පොතෙන්

හිටපු මන්ත්‍රී,බළපිටිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සජින් ද වාස් ගුණවර්ධනට කාන්තාවක් විසින් දුරකතනයෙන් බැන මරණ තර්ජනය කරන ලදැයි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

සෙනසුරාදා සවස ජංගම දුරකතනයකින් තමන්ට ඇමතුමක් දුන් කාන්තාවක්  තමන් ගාල්ලේ පැවැත්වෙන මැයි රැලියට ගියහොත් වෙඩිතබා මරා දමන බව පැවසූ බවත් වාස්ගේ පැමිණිල්ලේ සඳහන්වේ.


ගාල්ලේ දක්ෂිණ නාවික හමුදා කඳවුර ඉදිරිපිටදී අයිතිකරුවකු නොමැති යතුරුපැදියක් දොඹකරයක ආධාරයෙන් පොලිසියට රැගෙන ගිය බව ගාල්ල පොලිසිය කියයි.

යතුරුපැදිය තිබූ මාර්ගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි පෙළපාළියක් යෑමට නියමිතව තිබිණි.



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site