කලාවැව ජාතික උද්‍යානයේ අලුත් බලලූවැව අන්තයේ පිවිසුම් දොරටුවේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන් පිරිසකට කලාගම ප‍්‍රදේශයේ පිරිසක් බැණ රාජකාරී ස්ථානයෙන් පිටව යන ලෙසත් එම ස්ථානයේ යළි සේවයට නොපැමිණෙන ලෙසත් තර්ජනය කර රාජකාරියට බාධාකර ඇතැයි පොලිසිය කියයි.
මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ නිවසක් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක 25 සවස් කාලයේ පැහැර ගෙන ගොස් ඇති බව කටුගස්තොට පොලීසිය කියයි
කොළඹ 07 ජාත්‍යන්තර පාසලක ආරක්ෂක නිළධාරියෙක් (35) සඳුදා (25) රාත්‍රී පිහිණුම් තටාකයේ ගිලී මිය ගිය බව කුරුඳුවත්ත පොලිසිය කියයි. මිය ගිය පුද්ගලයා මහනුවර පොල්හේන්ගොඩ පදිංචි දෙදරු පියෙකි.
තමන්ට ලද තොරතුරකට අනූව හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයෙන් ගිනි අවියක් හා උණ්ඩ 3ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය කියයි.
2025 දෙසැම්බර් මස 30
70
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් පොතෙන්
විකුම් Wednesday, 27 April 2016 12:43 AM
පොලිසිය කලාවැව චණ්ඩින්ට යළිත් එවැන්නක් නොවීමට නිසි පාඩමක් ඉගැන්විය යුතුය. (නි)