බණ්ඩාරගම දී වෑන් රියක් හා ත්‍රිරෝද රථයක් හා තවත් වාහනයක් එකිනෙකට ගැටීමෙන් 12 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
හිනිදුම්ගොඩ දී යතුරුපැදි දෙකක් ගැටිමෙන් වු අනතුරින් යතුරුපැදිකරුවක් මිය ගියේය.
වදුරඹ ඉහළකීඹියේ තරුණියක (18) ආසන්නයේ පිහිටි තේ වගාවේ දී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ජාඇල මාළු ලෑල්ලක වයස අවුරුදු 55 ක පමණ පුද්ගලයකුගේ හිසට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙය ඝාතනයක් විය හැකි යැයි පොලිසිය සැක කරයි
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් පොතෙන්
ටෙහාන් Tuesday, 12 April 2016 02:36 AM
නොසැළකිළිමත්කම තමයි මේ හැමදේටම මුල (නි)