දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගෙය් ලෙනදොර දී අද (08) උෙද් 9.30 ට පමණ වැලි ප්‍රවාහනය කරන ටිපර් දෙකක් හා යතුරුපැදි 2 ක් හැපී එක් අයෙක් මියගිය බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් පොතෙන්
ගමගේ Friday, 08 April 2016 08:48 AM
මේවට කිසිම වගකිවයුත්තෙක් කිසිම ක්‍රියා මාර්ගයක් ගන්න පාටක් පෙන්නෙනම නැනේ .දවසට දෙන්නා තුන්දෙනා මැරෙනවා. ගණනක්වත් නෑ. අලියෙක් එහෙම මළොත් ලොකු පින්තුර දාලා ශෝක ප්‍රකාශ නිකුත් කරනවා. ඒවුණාට කොල්ලෝ බල්ලොවගේ මරද්දී කිසි ගානක් නැති පාටයි. මෙහෙමත් රටක්. (බ)