මන්නාරම තාරාපුරම් අසල හතර වැනි කිලෝමීටර කණුව අසල දී කොළඹ සිට තලෙයිමන්නාරම දක්වා ගමන්ගත් දුම්රියේ වැදී පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය කියා සිටියේය.
කටුගස්තොට ප්‍රදේශයේ නිවාස බිඳ රන් භාණ්ඩ , ලැප්ටොප් පරිගණක ඇතුළු විදුලි උපකරණ පැහැරගත් සැකකරුවකු (27) අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි. සැකකරු අද (05) වැනි දා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
මන්නාරම සවුත්බාර් නාවික හමුදා කඳවුර අසලදී මුහුදු යාමට සැරසුනු පුද්ගලයින් තිදෙනෙකු ඩෙටනේටර් 19 ක් සේවා නූල් 14ක් සමඟ සඳුදා (04) සවුත්බාර් නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පොතෙන්