IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස් පොතෙන්

සීලාවතුර ප‍්‍රදේශයේ ගමන් කරමින් තිබු ත‍්‍රිවිල් රථයක් පරික්ෂා කිරීමේ දී එහි තිබි රුපියල් කෝටියක් පමණ වටිනා අබිං තොගයක් සම`ග එම රථයේ ගමන් කරමින් සිටි අඹු සැමි යුවළක හා පස් හැවිරිදි දරුවෙකු සිකුරාදා (01) අත් අඩංගුවට ගත් බව සීලාවතුර පොලිසිය කියයි.


මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ දී පිස්තොල 3ක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, පතොරොම් කොපු 2ක් හා උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (02) අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකය කියයි.

20160402_093055 20160402_093116 20160402_093408 20160402_093915

ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ


මැදවච්චිය මන්නාරම් මාර්ගයේ ඇකිරිකන්ද යුද හමුදා සෙබලෙකුගේ නිවසක නතර කර තිබූ යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.


ව්‍යාජ අංක යොදා දැව ප්‍රවාහනය කල ලොරියක් සමග එම දැව කදන් හා සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය කියයි.


 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site