(ඉන්දිකා රාමනායක)
පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් යතුරුපැදියෙන් ගොස් පුද්ගලයන් බිය කර ඔවුන් සතු ජංගම දුරකථන 90 ට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක ඇතුළු භාණ්ඩ කොල්ලකෑ දෙදෙනකු කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් මෝදර දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් මෙම භාණ්ඩ ස්ථාන රැසක පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මොවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගොස් විවිධ පුද්ගලයන් පරීක්ෂාකර ඔවුන් සතු ජංගම දුරකන ඇතුළු දේපළ සොරා ගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් කොල්ලකෑ ඇපල් අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 37, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 44, ලැප්ටොප් පරිගණක 5, ටැබ් පරිගණක දෙකක්, පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මොවුන් කොල්ල කෑ තවත් දේපල රැසක් සොයා ගැනීමට නියමිතව ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිස් චරිතයට පණ දී දුරකතන 90 කොල්ල කාලා