වංචා විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී එච් ඒ යූ එස් පෙරේරා මහතා සහ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් අධිකාරී ඩබ්ලිව් කේ මෙවන් සිල්වා මහතා පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබූහ.
මෙවන් සිල්වා මහතාගේ උසස්වීම 2013 දෙසැම්බර පළමු වැනි දා සිට ද, පෙරේරා මහතාගේ උසස්වීම 2015 ජුනි 06 වැනි දා සිට ද ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිස් අධිකාරීවරුන් දෙදෙනකුට උසස්වීම්