ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසද , නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස ද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පත් කරනු ලැබීය.
ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස් ඒ ඩී එස් ගුණවර්ධන මහතා අප්‍රේල් 17 සිට ක්‍රියාත්මක වන පිරිදි ද, පුහුණු දිසාවේ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතා අප්‍රේල් 20 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් වීම් ලැබ සිටිති.
පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එච් එච් වුලසිරි මහතා 2014 ජනවාරි 14 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ද, මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී සී ඒ ප්‍රේමශාන්ත මහතා 2012 ජුනි 07 සිට ක්‍රියාත්මක වන පිරිදිද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් වීම් ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිසියේ හතරකට ලොකු පුටු