IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිසියේ ප්‍රහාරය ගැන පොලිසියෙන් වාර්තාවක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ යුනියන් පෙදෙසේ උද්ඝෝෂණයේ යෙදී සිටි උද්ඝෝෂණකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පැය විසිහතරක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියෝග කර ඇත.



අදහස් (1)

පොලිසියේ ප්‍රහාරය ගැන පොලිසියෙන් වාර්තාවක් ඉල්ලයි

ජගත් ලියනගේ Monday, 27 February 2023 05:40 PM

මානව හිමිකම් කොමිෂන් සභාව කියන දේවල් ආණ්ඩුව ගණන් ගන්නේ නැහැ නේද ? (උසස් පෙළ තියන කොට විදුලිය කපන්නට එපා කිව්වට, ඒක ගාණකට වත් ගන්නේ නැතුව කැපුවා .)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 25 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site