IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලීසිය ඉදිරිපිටදී බසයකට ගිනි

මහරගම පොලීසිය ඉදිරිපිටදී මහ පාරේ නවතා තිබූ පෞද්ගලික බස් රියකට පිරිසක් ගිනි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

නගර සභාවේ කසල ප්‍රවාහන සේවකයන්  පිරිසක් හා බස් රියදුරා අතර  මීට කලින් ඇති වු ගැටුමකින් පසු මේ සිද්දිය ඇති විය.

 



අදහස් (0)

පොලීසිය ඉදිරිපිටදී බසයකට ගිනි

අජන්ත Saturday, 04 January 2014 06:59 PM

නිතිය අතට ගන්න දෙන්න බැහැ මිනිස්සුන්ට පොලිසිය ඉන්නේ ඒවාට (දී)

:       0       0

සමා Saturday, 04 January 2014 07:01 PM

රටකට ගිය කලක් වෙන මොනවා කියන්නද (දී)

:       0       0

චමිලා Saturday, 04 January 2014 07:16 PM

ඔහොම යන්, ඔහොම යන්

:       0       0

පෙරේරා Sunday, 05 January 2014 02:03 AM

ගුණවර්ධන, ලංකාවේ විනයක් ඇතුව වැඩ කරන අය දැන් නැහැ නේද? (නදී)

:       0       0

ගුණවර්ධන Saturday, 04 January 2014 12:25 PM

ඉතාම හොඳ වැඩක් කරලා තියෙන්නේ. රියැදුරාව සහ කොන්දොස්ටරවත් ඇතුලට දමල ඕක කරන්න තිබුනේ....විනයක් නැති පෞද්ලික බස් කාරයෝ....(අ)

:       0       0

සිරි Saturday, 04 January 2014 01:27 PM

මේ රටේ සමාජයේ ඇතිවන දුරාචාර වලට සමහර ත්‍රී වීලර් කාරයෝ සහ පුද්ගලික බස් රියදුරන්, කොන්දොස්තරලා ගේ දායකත්වය ඉහලයි.(නදී)

:       0       0

කුමාර Saturday, 04 January 2014 02:54 PM

මිට වසර 2-3 ට උඩදීත් ඔතනදීම වහනයක් ගිනිගත්ත නේද.. (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 January 2014 03:53 PM

මහත්වරුනේ , ඒකට නේද පොලිසියක් තියෙන්නේ. තමන් නිතිය අතට ගත්තම රටේ ඉතුරු වෙලා තියෙන යහ පාලනේට මොකද වෙන්නේ ? වැරදි කරුවන්ට වගේම නිතිය අතට ගත්ත අයටත් දඬුවම් කල යුතුයි.(නදී)

:       0       0

සෑම් Saturday, 04 January 2014 04:19 PM

කසල ප්‍රවාහනය කරන අයත් කිසිම විනයක්, හැදියාවක් නැති අය. රුපියල් විස්සක් දුන්නේ නැතිනම් කුණු දිහා බලන්නේවත් නැහැ. ට්‍රැක්ටරේ කිසිම කෙනෙකුට යන්න බැරිවෙන්න පාර මැදම තියාගෙන ඉන්නවා. මේ අයගේ තියන නැහැදිච්ච කතා අහන්න බැරිකමට බොහෝ වැදගත් රියදුරන් උන්ට ඉඩ දීල කරබාගෙන ඉන්නවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site