IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිසියයි නගර සභාවයි ලොකු අනතුරක් වළක්වයි

දඹුල්ල නගර  මද සිදුවන්නට ගිය අනතුරක් දඹුල්ල පොලිසිය හා මහ නගර සභාව එක්ව වළක්වා ගත්තේය. නගර මධ්‍යයේ පිහිටි පලු ගසක මුලට කිසිවකු ගිනි තබා ඇතැයි කියති. අද (20) උදේ ගස මුදුනින් ගිනි දැල් දැක පසුව ගිනි නිවන ඒකකය හා පොලිසිය එක්ව ගස මැදින් පැතිර ගිය ගින්න නිවා දැමු අතර එසේ නොකළේනම් ප්‍රධාන මාර්ගයට හෝ අසල පිහිටි ගොඩනැගිලි මතට ගස් කඩාවැටීමට ඉඩතිබිණි.

මේ ගස මුලට ගිනි දැමීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පවසන දඹුල්ල පොලිසිය ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව පවසයි.



අදහස් (0)

පොලිසියයි නගර සභාවයි ලොකු අනතුරක් වළක්වයි

නුවන් Monday, 21 March 2016 01:22 AM

මේ දවස් වල මිනිස්සු අවුරුදු කන්න සල්ලි හොයනවා. පරිස්සමින් ඉන්න වෙනවා (නි)

:       0       0

ජගත් Sunday, 20 March 2016 12:38 PM

මේකත් අර ට්‍රාන්ස්ෆෝමර් පුපුරවනවා කියන කට්ටියගේ වැඩක්ද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දන Sunday, 20 March 2016 04:30 PM

ජන ජීවිතය අවුල් කරන්න පිරිසකට උවමනාවෙලා තිබෙන බව හොඳටම පැහැදිලි වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site