
( ෂේන් සෙනෙවිරත්න )
වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හානි සිදු වී ඇති බව පොලිසිය කියයි .
පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයකු බව කියන එම පොලිස් කොස්තාපල්වරයා මැතිවරණ විශේෂ රාජකාරී සඳහා යාමට පෙර ලබාදුන් ගිනි අවිය පරීක්ෂා කිරීමේදී ගිනි අවිය ක්‍රියාත්මක වී එහි තිබූ උණ්ඩයක් පිටව ගොස් තිබේ .
ගිනි අවිය ඉහළට ඔසවා තිබියදී එය ක්‍රියාත්මක වීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර යම් හෙයකින් එය වෙනත් දිශාවකට යොමුව තිබුණේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති .
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි