IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිසියට පගාව දෙන්න ගිහින් ඇන ගනී

කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කෙරෙන බව කියන ගිනි අවි හා ගංජා  ජාවාරමට  සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  පානදුර දී අත්අඩංගුවට ගත්  බව පොලිසිය කියයි.

රථය පරික්ෂා  කිරිමේ දී  විදේශයේ නිෂ්පාදිත ගිනි අවියක්,කේරල ගංජා හා  ජිව අත්බෝම්බයක් පොලිස් බාරයට  ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ පෙලිසියට  රුපියල් පනස්දහසක් දී බේරිමට  ගත් උත්සාහය අසාර්ථකවිය.

DSC09273[1] DSC09279[1]



අදහස් (0)

පොලිසියට පගාව දෙන්න ගිහින් ඇන ගනී

නිල්හාන් Friday, 01 April 2016 06:48 AM

ඉතා හොඳ වැඩක්. මගේ ප්‍රණාමය.(හේ)

:       0       0

මේනු Friday, 01 April 2016 07:52 AM

ප්‍රථම වතාවට පගාවක් ප්‍රතික්ෂේප කල බව ඇහුවේ . (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site