IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පොලිසියට එරෙහිව පැමිණිලි 600ක්

ඉන්දිකා රාමනායක 
 
 මෙම වසරේ ගත වු මාස කිහිපය තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 600 ක් ජාතික පොලිස් කොමිසම වෙත ලැබී ඇති බව එම කොමිසම කියයි.
 
පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම,  නීතිය හරිහැටි  ක්‍රියාත්මක නොකිරීම  සහ බලය අයුතු ලෙස යොදාගෙන ක්‍රියා  කිරීම  යන සිද්ධීන් සම්බන්ධයෙන්  මෙම පැමි‚ලි ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරිදාස කුරේ  මහතා සදහන් කළේය.
 
මෙම පැමි‚ලි  සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවද ඒ මහතා කීවේය
.
පසුගිය වසර තුළ පොලිසියට එරෙහිව පැමි‚ලි 1800 ක් කොමිසම වෙත ලැබුණු  බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

පොලිසියට එරෙහිව පැමිණිලි 600ක්

HEWAWITHARANA Sunday, 09 July 2017 07:17 PM

නීතිය නවන කෙනෙක් ඉන්දැද්දී එහෙම වෙන්නේ කොහොමද

:       0       2

Ashroff Sunday, 09 July 2017 11:56 PM

පසුගිය වසරේ පැමිනිළි 1800 මොකද වුනේ

:       0       1

ගයාන් Monday, 10 July 2017 01:52 AM

බිංදු ගාන හරිද මන්ද.මේ කියන්නෙ අපේ රටේ පොලිසිය ගැන නම් තවත් බිංදු 2 ක් වත් තියෙන්න ඕනි.එච්චරම හොඳයි මේ අය.trafic pilice අය එහෙම පට්ටම සුපිරි.හොඳ....... විනයක් එහෙම තියෙනවා ඒ අයට

:       0       2

lsantha Monday, 10 July 2017 04:25 AM

පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම, තමයි ලොකුම ප්‍රශ්නය. කාවහරි අල්ලලා බලපෑම් කලහම සාධාරන අසරන මනුස්සයට කවදාවත් සාධාරනය පොලිසියෙන් ඉටුවෙන්නේ නැහැ. පැමීනිල්ලක් කලත් විභාග කරන්නෙත් පොලිසිය අදුනන මනුස්සයට පුවළුන් දවසටයි. විභාග කරන්න ලියාම කතා කරන්න දෙන්නේත් පොලිසිය අදුනන කෙනාට විතරයි. අනෙක් මනුස්සයට තමන්ගෙ තකාව කියන්නවත් සමහර පොලිසිවල ඉඩ දෙන්නෙ නැහැ. පක්ෂග්‍රාහිව විභාග කරලා කියවන්නත් දෙන්නේ නැතුව අත්සන් කරන්න කියනවා. අනේ අර අසරනයා ඉවරයි.

:       0       5

nimal Monday, 10 July 2017 04:31 AM

බොරු පැමිණිලි දාන එකට එරෙහිව කරන්න පුළුවන් මොනවද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක නි, කථානායක හමුවෙයි
2025 මැයි මස 08 58 0

ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම


යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක නි.කථානායක හමුවෙයි
2025 මැයි මස 08 68 0

ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම


රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
2025 මැයි මස 08 2124 0

මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ


කෝසලගේ පුටුවට ආ සමන්ත දිවුරුම් දෙයි
2025 මැයි මස 08 416 0

ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය


වතිකානයෙන් තවමත් කළු දුම
2025 මැයි මස 08 1492 0

පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට


බස්- ලොරි ගැටී හතරක් රෝහලට
2025 මැයි මස 08 317 0

තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1106 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 271 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site