IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස්පති - යුද හමුදාපති හමුවක්

පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා විශ්‍රාම යාමට ප්‍රථමයෙන් අද (8) යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා මහතා හමුවිය.

කොළඹ යුද හමුදා මූලස්ථානයේදී එම හමුව සිදුවූ අතර කඳවුරු සම්මාන මුරයක්ද පැවැත්විණි.

police_201648 police_201648-2 police_201648-3

police_201648 police_201648-2 police_201648-3



අදහස් (0)

පොලිස්පති - යුද හමුදාපති හමුවක්

කුමාර් Saturday, 09 April 2016 06:46 AM

රොහාන් දයාදර පැරිස්, ඔයා පැරිසියේ ඉඳලද කියන්නේ ලක්වැසියෝ ලෙස ඉතා ඉහළින් අගයකොට සළකනවා කියලා. අහන්න ඕනෑ ලංකාවේ ඉන්න අයගෙන් මහත්තයෝ. පොලිසිය ගැන හොඳට කියයි ජනතාව (නි)

:       0       0

රත්නායක Friday, 08 April 2016 04:13 PM

හොඳමයි අජිත් මම ඒ ගැන සලකලා බලන්නම්. යෝජනාවට ස්තුතියි, (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 08 April 2016 06:18 PM

පොලිස්පතිතුමනි, ඔබතුමාගේ සේවය අපි ලක්වැසියෝ ලෙස ඉතා ඉහළින් අගයකොට සළකනවා. ඔබගේ නාමය රන් අකුරෙන් ඉතිහාස පොතට ලියවෙනු නොඅනුමානයි. චිරං ජයතු ..!!! (නි)

:       0       0

අජිත් රණසිංහ Friday, 08 April 2016 10:12 AM

සාගල !අභ්‍යන්තර ආරක්ෂක ලේකම් කමට මේ මහතාගේ සේවය තව දුරටත් ගත්ත නම් හොඳ නැත්ද ? (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 08 April 2016 01:30 PM

ජනතා හඩට කන් දෙමින් රටේ නිතිය හා සාමය ආරක්ෂා කරගැනීමට මෑත කාලයේදී පොලිසියට ලැබුණු ඉහලම නිල දරුවෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site