IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැල්වෙහෙර අනතුරින් 11 ක් රෝහලේ

දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ  පැල්වෙහෙරදී  බසයක් හා  හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් ට්‍රක් රියදුරාද බසයේ සිටි රථයේ දහ දෙනෙක් ද තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.

 



අදහස් (0)

පැල්වෙහෙර අනතුරින් 11 ක් රෝහලේ

ගමගේ Wednesday, 15 January 2014 03:53 PM

පුදුමාකාර හික්මීමක් තියෙන රියදුරු දෙපලක්. එඩිතර හොඳ රියඳුරන් ලක් මැනිට හිමිවුණා. වෙන මොනවා කියන්න ද? (දී)

:       0       0

වසන්ත පුෂ්පකුමාර Wednesday, 15 January 2014 04:12 PM

පාරේ වාහන යන හැටි දැක්කාම අගේ හිරිගඬු පිපෙනවා (දී)

:       0       0

සෙනරත් Wednesday, 15 January 2014 04:12 PM

වරද කාගේද කියන්න මම දන්නේ නැහැ. කොහොම උනත් සියලුම දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දී)

:       0       0

ගමගේ Thursday, 16 January 2014 11:46 AM

රිස්වාන් ඩුබායි වලත් කාපට් පාරවල් තියෙනවා කියලා අපි අහලා තියෙනවා එත් මේ වගේ දවසගානේ රිය අනතුරු හා මරණ එහෙත් සිද්ද වෙනවාද. නැත්තන් මේක අපේ රටට විතරක් ආපලයක්ද?(දිල්)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 15 January 2014 02:09 PM

ඔන්න කාපට් සහ අදීවේගී මාර්ගවල ප්‍රතිපල තමයි මේවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 31 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site