පැරණි සේවකයන් ස්ථිර නොකරතියි කියමින් පැල්වත්ත සීනි සමාගමේ සේවකයන් තිස් හත් දෙනෙක් කම්හලේ ගොඩනැගිල්ලක වහලයට නැග අද විරෝදතාවයක් ඇරඹූහ.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැලවත්ත පිරිසක් වහල උඩ
පෙරේරා Tuesday, 07 January 2014 09:40 AM
ඕක දැන් සුළු දෙයක්. ඔය ලොක්කෙකුට කිව්වා නම් ගිහින් පොරොන්දුවක් දෙන්න කියලා ප්‍රශ්නේ ස්ථිරවම සලකල විසඳනවා කියල කට්ටිය බිමට බහීවි අර බෝගම්බර වුනා වගේ.(නදී)
සුමංගල-ඇල්පිටිය Tuesday, 07 January 2014 09:59 AM
වහලේ නගින එක ටික කාලයක් අල්ලලා යයි වගේ.(නදී)