බොරලැස්ගමුව පිල්ලෑව පාරේ වේල්ලක තිබී අත් ,පා හා මුහුණ බැඳ තිබු නාදුණන පිරිමි මළ සිරුරක් සොයා ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
පිටෙහි ලොකු කැපුම් තුවාල තිබු බව පොලිසිය සඳහන් කරයි.
මොහු වෙනත් තැනක ඝාතනය කැර ගෙනවිත් දමන්නට ඇතැයි ද පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිල්ලෑවේ වේල්ලක සිරුරක්
සත්‍යයා Monday, 06 January 2014 06:28 PM
දැන් වසර ගණනක සිට ඝාතනය කර ගෙනත් දාන්න මිනීමරුවන් තෝරා ගන්නේ බෞද්ධ පන්සල් අසල තැන වලට. 88-89 බෙල්ලන්විල පන්සල. මේ සිරුර පිල්ලෑවේ පන්සල ළඟ. මේක අහඹුවක් විය හැකිද? (නදී)
මෙන්ඩිස් Monday, 06 January 2014 11:35 AM
එල්ලුම් ගහ ගේනවද නැත්නම් ඉන්න ටික මරාගෙනම ඉවර වෙනකන් බලන් ඉන්නවද? (නදී)