IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පීල්ලවත්තේ උද්ඝෝෂණයක් : මිනුවන්ගොඩ-කටුනායක පාරත් හරස් කරති

කටුනායක පීල්ලවත්ත ක්‍රීඩාංගණය පිළිසකර කිරීමට පොලිසිය බාධා කළැයි කියමින් ගම්වාසීහු අද (3) උද්ඝෝෂණයක් ඇරඹූහ.

තමන් ක්‍රීඩාංගණය සකස් කිරීමට යාමේදී බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන තමනට බාධා කළ බව ගම්වාසීහු කියති.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අද දහවල් උද්ඝෝෂකයෝ කටුනායක - මිනුවන්ගොඩ මාර්ගය පීල්ලවත්ත හංදියෙන් කොට දමා හරස් කළහ.

SAM_5964 SAM_5965 SAM_5967 SAM_5968



අදහස් (0)

පීල්ලවත්තේ උද්ඝෝෂණයක් : මිනුවන්ගොඩ-කටුනායක පාරත් හරස් කරති

දහම් Sunday, 03 April 2016 10:13 AM

ඇයි බැකෝ ක්‍රියාකරුව අත්‍අඩංගුවට ගන්න කියලා ප්‍රාදේශීය ලේකම් කියලා තියෙන්නේ? මෙතන මොකක් හරි නීතිවිරෝධී දෙයක් නිසා වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site