IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පල්ලියේ විසඳුමට පන්සලත් එකඟයි

ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකිකයන්ගේ උත්සව සඳහා දේවස්ථාන වෙන් කැර ගැනීමේදී  සිදු වන  ප්‍රශ්න මගහරවා ගැනීම සඳහා වෙරෝනා කතතෝලික සභාව භාර ඇන්ටන් රංජිත් පියතුමන් අනුගමනය කරන්නට යන ක්‍රියා මාර්ගය අනුමත කරන බව වෙරෝනා බෞද්ධ විහාරාධිපති උඩවලවේ ඥාණානන්ද හිමියෝ කියති.

වෙන් කැර ගත් ශාලා කලට  වේලාවට භාර නොදීම,නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරීම බීමතින් රංඩු සරුවල් කිරීම නිසා ශ්‍රී ලාංකිකයෝ ද අපහසුවට පත්ව සිටිති.

ඇන්ටන් රංජිත් පියතුමාගේ යෝජනාව වී ඇත්තේ ශාලාවක් වෙන් කැර ගැනීමේදී  තම කාර්යාලයට මුදලක් තැන්පත් කිරීමයි.ශාලාව  ආපසු භාර දීමේදී නිසි පරිදි කොන්දේසි කඩ කැර ඇත්නම් එම තැන්පත් මුදලින් ශාලාව යථා තත්ත්වයට පත් කළ හැකි බවත් එමගින් ප්‍රශ්න රැසක් මගහරවා ගත හැකි බවත් පියතුමා කියයි.

 



අදහස් (0)

පල්ලියේ විසඳුමට පන්සලත් එකඟයි

සත්‍යා Wednesday, 08 January 2014 06:37 AM

මන් දන්නේ නැහැ පල්ලියේ වැඩ වලට පන්සලේ අනුමැතිය මොකටද කියල. මේ කියන උත්සව සියලුම ආගම් වලට පොදු සිංහල අලුත් අව්රුද්ද වැනි උත්සව සැමරීමේදී පල්ලිය සුදානම් කළ උත්සවයකට පන්සල සහභාගී උනාට කමක් නැහැ. ආගමික සමගිය වැරදි විදීහට අර්ථ කථනය වෙලා වගේ තියෙන්නේ.(දී)

:       0       0

සෑම් Tuesday, 07 January 2014 09:03 PM

මමත් පිට රටක ජීවත්වන කෙනෙක්. අපේ රටේ මිනිස්සු මේ රටවල් වල සංගීත සංදර්ශන වගේ දේවල් පවත්වනවා. හැම උත්සවයකම ඉස්සර වෙන්නේ බෝතලේ තමයි. අනිවාර්යයෙන්ම රන්ඩුවකින් අවසන් වෙන්නේ. කිසිම උත්සවයකට සහභාගි නොවන විදියට තීන්දු කරලා තිබෙන්නේ. අශීලාචාරීකම අතින් අන්තිමයි. මේවා වෙනස් විය යුතුයි.(නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 07 January 2014 09:37 PM

ඕවා අපේ අය විහින් ඇතිකරගත්ත දේවල්. වරදක් නොපෙනේ.(නදී)

:       0       0

දිනුෂ Wednesday, 08 January 2014 04:34 AM

මෙවන් තත්වයක් උද යුතු ප්‍රයෝජන ගන්න උත්සහ කරන මිනිස්සුත් නැතුව නොවේ (දී)

:       0       0

චානක Wednesday, 08 January 2014 04:34 AM

ආගමික සහජීවනය නම් ඉතා වදගත් ලෝකෙටම ආදර්ශයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site