දෙමළ ජාතික සංධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති පිල්ලයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට මඩකලපුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රමණි සිවපාදම් මහත්මිය ඇප ලබා දීම බදාදා (18) ප්‍රතික්ෂේප කළාය. ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස පැවසීය.
පසුගිය 2016.12.25 දින ශුද්ධවූ මරිය දේවාලයේ නත්තල් පූජාවට එක් වූ ජෝසප් පරරාජසිංගම් ඝාතනය විය.
මේ සම්බන්ධයෙන් පිල්ලයාන් ඇතුළු හතර දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
සමන් Thursday, 19 May 2016 10:11 AM
වැරදි කල අයට කවදා හෝ දඬුවම් ලැබෙනු ඇත. (ර)