IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පල්ලියගොඩැල්ලේ නොමිලේ හෝමියෝපති සත්කාර

දඹදිව කුසිනාරා නුවර ජපන් ශ්‍රි ලංකා බෞද්ධ මධ්‍යස්ථානාධිපති හාරත දේශයේ ප්‍රධාන සංඝ නායක මොරටුව පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ විහාරාධිකාරි හල්විටිගල අස්සජී හිමියන්ගේ පරිත්‍යාගයෙන් මොරටුව පල්ලියගොඩැල්ල විහාර භූමියේ ඉදිකළ හෝමියෝපති නිදහස් ආරෝග්‍ය ශාලාව අද (18) ශ්‍රි කල්‍යාණි සාමග්‍රි  ධර්ම මහා සංඝ සභාවේ මහා නායක  පිඹුරේ උදිත නා හිමියන් අතින් විවෘත කැරිණි.  

පල්ලියගොඩැල්ල පුරාන විහාරයේ විහාරාධිපති ඌරගහ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි ආරම්භ කෙරැණ මෙම හෝමියෝපති නිදහස් ආරෝග්‍ය ශාලවේදී ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමක් නොමිලේ ප්‍රතිකාර සිදු කිරිමට නියමිතය.

ජපන් හිමිවරැන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර දාන ශාලාවට හා භික්ෂු නේවාසිකාගාරයට මුල්ගල් තැබීමද සිදු කැරිණි.

20160518_094941 20160518_095052 20160518_095606 20160518_095713 20160518_100650



අදහස් (0)

පල්ලියගොඩැල්ලේ නොමිලේ හෝමියෝපති සත්කාර

මංගල වේලාරත්න Thursday, 19 May 2016 03:31 AM

සද්බාවයෙන්ම කළා නම් හොඳ පින්කමක්. මාර්ගඵල ලැබීමට වාසනාව උදාවේවා! (නි)

:       0       0

නෙළුම් Thursday, 19 May 2016 03:31 AM

මුළු හදවතින්ම මෙම කාර්යයට සුබ පතමි! (නි)

:       0       0

අමරසේන Thursday, 19 May 2016 06:23 AM

බොහොම පින් වැඩක් තමා මේ සත් ක්‍රියාව . සම්බන්ධ වෙන්න දුරකථන අංකයක් තියනවද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site