
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මල්වත්ත, ගොඩකවෙලෙ ප්‍රදේශයේ පදිංචිව සිටි ගොඩකවෙල මුල්‍ය ආයතනයක සේවය කරමි සිටි නදික නුවන් තිලකරත්න නැමති විවාහක 27 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවැසීය.
මොහු විවාහ වි වසක පමණ කාලයක් ගතවි ඇති අතර බිරිය මාස හතරක ගැබිනියකි.
ඊයේ (12) දා රාත්‍රියේ වෙලෙද සලකට පැමිණ ආපසු නිවස බලා යමින් සිට ඇති අතර එම අවස්ථාවලදී එම දොළේ අධික ජල පහරක්ද ගලා ගෙන ගොස් ඇති අතර එම අනාරක්ෂිත පාලම පහළට ඇඳ වැටි ජල පහරට හසු විම හේතුවෙන් මරණය සිදු වි ඇති බව පොලීසිය විශ්වාස කරයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාලමෙන් දොළට වැටි අයෙක් මරුට
මල්වත්තගේ Thursday, 14 November 2024 08:30 AM
දැන් කාලයේ සියල්ලක්ම රජයෙන්ම කරනතුරු බලාගෙන සිටීමේ විපාකයක් තමයි අතීතයේදී ජනතාව තමන්ගේ ප්‍රදේශයේ තියෙන අඩුපාඩු ශ්‍රමදාන මගින් හදාගත්ත.මේ තරුණයා වුනත් ඒ ගම්වාසීන් වුනත් පරාර්ථකාමී නැති තනිකරම ආත්මාර්ථකාමියෝ පිරිසක් කියලා හිතෙනවා