හම්බන්තොට දිසාවේ පැල්පත්වාසීනට නිවාස ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ තිස්සමහාරාම නගරයේ පැල්පත් වාසීහු පහළොස් දෙනෙක් නිවාස ලදහ.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වැඩපිළිවෙළ මෙහෙයවයි.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස
සඳරුවන් Thursday, 16 January 2014 10:39 PM
මේවා ඉතින් අපේම බදු සල්ලි.(දිල්)
සත්‍යයා Friday, 17 January 2014 02:28 AM
වසර 40ක් තිස්සේ නොදුටු දුකක් දැකලා.(නදී)
පද්මපානි Friday, 17 January 2014 02:32 AM
සජිත්ට එයාගේ තාත්තගේ අඩි පාරේ යන්න හම්බ වෙන්නේ නැහැ වගේ. (නධී)
සත්‍යයා Friday, 17 January 2014 02:36 AM
හොඳ වෙලාවට ඒ පළාතේ ඉඳල තියෙන්නේ පැල්පත් වාසී පවුල් 15 යි. (නධී)
පද්මපානි Friday, 17 January 2014 02:39 AM
සඳරුවන්! චන්දෙ ලංවෙනවා කියන්නේ සුනාමියක් එනවා වගේ දුක දනවන දෙයක්. ඉතින් ඒ කාලෙට උණු වෙන්නේ නැති හදවත් තරුණ කෙල්ලන්ට පුද කරන්නැයි? (නදී)
ලාල් කැන්ඩි Friday, 17 January 2014 03:06 AM
ලංකාවේ හැමදාම මැතිවරණ තියෙනවනම් හොදයි.(නදී)
ප්‍රදීප Friday, 17 January 2014 04:13 AM
තමන්ගේ පුද්ගලික මුදලින්ද මේ දෙන්නේ?කොහොමහරි කමක් නැහැ(දිල්)
ලුම්බිණි Friday, 17 January 2014 04:37 AM
පැල්පත් වාසීන්ට නාමල්ගෙන් නිවාස කියන්නේ මන්ත්‍රීතුමාගේ පුද්ගලික වියදමින් තනවා දෙන නිවාසද? (දිල්)
මෝහමෙඩ් Friday, 17 January 2014 06:45 AM
දෙන දෙයක් ගන්න. පස්සේ ඡන්දෙ ගැන හිතන්න.(නදී)
දෑල Friday, 17 January 2014 09:14 AM
කව්දෝ කෙනෙක් කිවා ඒ කලේ ප්‍රේමදාස මහතා මිනිසුන්ට සෙල්ලම් ගෙවල් හදල දුන්නා කියලා.(අ)
රාජුන් Friday, 17 January 2014 01:00 PM
ඇත්තටම මේ ගෙවල් හදන්නේ නාමල් මහත්තයාගේ සල්ලි වලින්ද?(දිල්)
අස්ලා Tuesday, 04 March 2014 01:39 AM
මේවාට රෙවටෙන්න එපා (අ)
කසුන් Friday, 17 January 2014 02:53 PM
ලගදි ඡන්දයක් එන නිසා විපක්ෂයේ දකුණට ඉන්න අනෙත් මහත්මය වගේ මෙයත් ටික ටික වැඩ පටන් අරගෙන වගේ.!! (අ)
චන්දිම කලණසුරිය Monday, 20 January 2014 07:11 AM
හොඳයි. (නදී)
රිස්වාන් ඩුබායි Thursday, 16 January 2014 05:41 PM
ඡන්දෙ ළඟයි නේද? (අ)
ඉෂාරා Thursday, 16 January 2014 06:03 PM
හොද වැඩක් (අ)
සෑන්ඩ් Thursday, 16 January 2014 06:42 PM
කව්රු කළත් ,මොන පක්ෂයෙන් කලත් හොඳ වැඩක්.අගය කරමි. (අ)
තිලක්-ඩුබායි Thursday, 16 January 2014 06:53 PM
මට මැවිලා පේනවා මේ හදපු නිවාස සිය දහස් වාරයක්.(නදී)
තිලක්-ඩුබායි Thursday, 16 January 2014 06:55 PM
ඉදිරි ඡන්ද රැස්වීම් වලට නොයා ඉන්න නම් බැරි වෙයි.(නදී)
ටිකිරි බංඩා Thursday, 16 January 2014 06:59 PM
වරායට එනකොට ග්‍රෑම් 400 යේ කිරිපිටි අපි අපේ දරුවන්ට දෙන්න යනකොට රුපියල් 395 ක් වෙලා.අපි දරුවන්ට උදේට "කිරි වීදුරුව බීල යන්න" නෙමෙයි ,පුතේ "බදු වීදුරුව බීල යන්න" කියන්නයි සිද්ද වෙලා තිබෙන්නේ.(නදී)
උපාලි සුමිත් හේවාවසම් Thursday, 16 January 2014 07:06 PM
හොඳ වැඩක්.(නදී)
ප්‍රසංගි Thursday, 16 January 2014 07:44 PM
කාට වුනත් ගෙයක් දෙන එක හොදම වැඩක් සහ හොද පිංකමක්.මේක නම් අලුත හදපු ගෙයක් නෙමයි නේද.ගෙදර පඩිය අලුතින් හදල තින්ත අලුතින් ගාල .(අ)
නේරංජලා. Thursday, 16 January 2014 07:48 PM
අනේ අනිච්චන් ලංකාවේ මිනිස්සු ගැන දුක හිතෙනවා මේ ප්රවෘත්ති දකිනකොට.මැතිවරණයක් කිට්ටුවෙන කොට අහිංසක ජනතාව ගොනාට අන්දවනවා.ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් රවටන පිරිස වන අතර සියයට අනුවක් රැවටෙන පිරිස නිසා මේ සෙල්ලම සුපුරුදු පරිදි සිදුවෙනවා.කණගාටුයි,දුකයි.(අ)
සඳරුවන් ලන්ඩන් Thursday, 16 January 2014 07:50 PM
ඡන්දෙ ලංවෙනකොට තමයි මිනිස්සුන්ගේ දුක සැප හොයන්න මතක් වෙන්නේ. (අ)