(චාපා මධුභාෂිණී)
පොළොන්නරුව බැඳි වැව ප්‍රදේශයේ පුද්ගලික සංචාරක හෝටලයක 11 වැනිදා රාත්‍රියේ පැවති ෆේස්බුක් සාදයක නීති විරෝධීව රැගෙන විත් තිබූ දේශීය සහ විදේශීය මත්පැන් බෝතල් 45, කොකේන් මිලිග්‍රෑම් 550, ගංජා මිලි ග්‍රෑම් 11250 සමග සැකකරුවෝ දහයක් පොළොන්නරුව සුරාබදු නිලධාරීන් සහ අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ලැබූහ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කැකිරාව, අනුරාධපුර ,තලාව ,මාතර පොළොන්නරුව, බැඳි බැව් ,මාකඳුර ය්න දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් මෙම සාදයේ සිටි බව වැටලීම සිදුකළ නිලධාරීහු කීහ.
මෙම සැකකරුවන් අතරින් බලපත්‍ර නොමැතිව මත්පැන් විකිණීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් අතර කොකේන් මිලිග්‍රෑම් 550 ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයකුද ගංජා මිලිග්‍රෑම් 11250 ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයන් හත් දෙනකු සුරා බදු නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොලොන්නරුවේ මුහුණු පොත සාදයක් වටලයි
Pradeep Kumara Sunday, 12 January 2025 03:11 PM
අදාල පුද්ගලයින්ට දඬුවම් දෙනවා සේම මෙවැනි නීති විරෝධී සාදයක් පැවැත්වීමට අවසර දීම පිළිබඳව අදාල පෞද්ගලික සංචාරක නිකේතනයේ බලධාරීන්ට දඬුවමක් නැද්ද?