IMG-LOGO

පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කර ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ, ආලෝක කණු, ශබ්ද විකාශන යන්ත්‍ර, කැනපි, පුටු ආදී දේපළ රැසකට මෙසේ හානි කර ඇති අතර සිදුවූ රුපියල්  කෝටි 3 කට අධික බව පොලිසිය සදහන් කරයි.

මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කළ සංවිධායක මණ්ඩලය විවිධ ගායකයන් මෙම ප්‍රසංගයට පැමිණෙන බවට ප්‍රචාරය කර තිබිණි.

මෙම සංගීත ප්‍රසංගයට මැදිරිගිරිය, කන්තලේ, දඹුල්ල, හබරණ, පොලොන්නරුව ප්‍රදේශවලින් පමණක් නොව ගම්පහ, කුරුණෑගල ආදී දුර ප්‍රදේශවලින් ද බොහෝ දෙනා පැමිණ සිට ඇත.

 



අදහස් (8)

පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා

ගුණරත්න Monday, 17 March 2025 07:18 AM

ඔහොම විනාශකාරී වඳුරෝ වගේ හැසිරෙන්නේ නම් වඳුරෝ ගණන් කරන්න උපදෙස් දුන් අය.

:       0       2

Lankaputha Monday, 17 March 2025 07:30 AM

1500,2500 සහ 5000 ටිකට් විකිණි ඉවරයි...

:       0       1

බයි සිතිවිලි Monday, 17 March 2025 08:24 AM

බයියන්ට මොන සංගීත රසයක්ද? ඒ වුනාට කකුල් දෙකෙන් සිංදු අහන එක එකපාර නතර වුනාම හරි නෑ නේද ...

:       0       17

Janindu Perera Monday, 17 March 2025 08:38 AM

ගායකයගෙ ගුණාත්මක බව, ෆැන් බේස් එකෙන් බලන්න පුලුවන් වුණ අවස්ථාවක් මේක

:       2       12

ලුම්බිණි Monday, 17 March 2025 08:51 AM

සත්තුන්ට සින්දු කියන්න ගියාම උන් හැසිරෙන්නේ ඔහොම තමයි .

:       0       15

Nickon Monday, 17 March 2025 09:11 AM

අපේ සුබපැතුම්. ඔය පැත්තෙ පොලවෙන් මතු වුණු එවුන් ඉන්නෙ. ආයෙ අහන්න දෙයක් නෑ ඉතිං බ්ලාස්ට්ම තමා. බ්ලාස්ට් එකක් වෙන්න ඇරලා මකබාස් වගේ බලා ඉන්නත්, "මාත් ඒක දැනගත්තෙ පත්තරෙන්" කියන්නත් ඔය පොලවෙන් උපන් මාර දක්ෂයි.

:       0       12

shashik Monday, 17 March 2025 10:16 AM

ප්ලාස්ටික් පුටුවලට දෙනවාලු අලුත් බේසමක්

:       0       15

prasanna Monday, 17 March 2025 10:27 AM

රටේ බහුතර බලය මැදිරිගිරියේ නැවත වරක් පෙන්නුවා .

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site