
පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 31859 කි.
සජිත් දිසානයක මහතා ඡන්ද 19876ක් ද, රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8272ක්ද, නාමල් රාජපක්ෂ 1837ක් ද දිලිත් ජයසේකර මහතා ඡන්ද 386 ද ලබා ගත්තේය.
2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි විය.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා පොල්ගහවෙල ආසනයේ ඡන්ද 23.458 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2.085ක් ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 36.836හිමි විය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොල්ගහවෙල අනුරට