IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පලාගල වැවක් කැඩෙයි

පලාගල   නාරන්ගස් වැවේ බැම්ම කඩාගෙන ගොස් ඇති බව වාරි නිලධරයෝ කියති.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ හා ඉඹුල්පේ බලප‍්‍රදේශයන්  නායයාමේ අවදානමකට මුහුණපා ඇතs බවත්  නායයාමට ලක්වූ බළන්ගොඩ මැද්දකන්ද ප‍්‍රදේශයේ පවුල් 08 ක්  ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසයි.



අදහස් (0)

පලාගල වැවක් කැඩෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 759 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site