IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රා සභාපතිට දැඩි කොන්දේසි මත ඇප

ආණ්ඩුවේ අක්කර 48 ක  ඉඩමක් රුපියල් කෝටි පහකට විදේශිකයකුට විකුණු බව කියන  ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා ඇතුළු තිදෙනකුට නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණ අලුත්ගම මහතා ඇතුළු ඇප නියම කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් දස ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද තැබිය යුතු යැයි නියම කළ මහේස්ත්‍රාත්  ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් තහනම් කැර දැඩි කොන්දේසි ද පැනවීය.



අදහස් (0)

ප්‍රා සභාපතිට දැඩි කොන්දේසි මත ඇප

මහිස්හි Friday, 10 January 2014 08:02 PM

මොන අපරාධයක්ද කරලා තියෙන්නේ? (දී)

:       0       0

සුනිල් Saturday, 11 January 2014 03:33 PM

අනේ මගේ රට.(නදී)

:       0       0

සරලා Friday, 10 January 2014 09:02 PM

කොච්චර කොන්දේසි දැම්මත් ඒවා වැඩක් තියෙනවාද? (දී)

:       0       0

රත්නා Sunday, 12 January 2014 11:09 AM

දැන්වත් හොදින් ඉන්න බලන්න (දී)

:       0       0

ලලිත් Saturday, 11 January 2014 02:10 AM

රජයේ මුදල් වංචා කල බවට චෝදනා එල්ලවූ රජයේ නිලධාරීන් මාස ගණන් හිරගෙවල්වල තබන අතර රජයේ ඉඩම් කොටි ගණන් වලට හොරට විකුණු දෙසපාලඥයන්ට සුලුමුදලකට ඇපදී නිදහස්කිරිම එතරම් හොඳ දෙයක් නෙමෙයි. (දී)

:       0       0

ජාලිය Saturday, 11 January 2014 02:54 AM

මොකට ඇප දුන්නද (දී)

:       0       0

සැන්ඩි Saturday, 11 January 2014 02:54 AM

මේ වගේ වැඩ කරන අයට ඇප දෙන්න නරකයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site