IMG-LOGO

ප්‍රා මන්ත්‍රී මාලයක් කොල්ලකෑවාලු

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තමාට පහර දී පවුම් දෙකක රන් දම්වැල කොල්ලකෑවැයි විල්පොත ව්‍යාපාරිකයෙක් පල්ලම පොලිසියට පැමිණිලි කළේය.

 

 



අදහස් (0)

ප්‍රා මන්ත්‍රී මාලයක් කොල්ලකෑවාලු

අල්විස් Wednesday, 05 February 2014 04:53 PM

අපේ රටේ පහළම දේශපාලන ආයතනය තමයි ප්‍රාදේශීය සභාව. ඕකට පත්වෙන්නේ රස්සාවක් හොයා හොයා ඉන්න කට්ටිය තමයි වැඩියෙන්ම අතුල්වෙන්නේ. (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 04 February 2014 09:44 PM

මෙන්න තවත් කෙනෙක්. (ස)

:       0       0

බිනර Tuesday, 04 February 2014 11:52 PM

ඔය තනතුරුවලට යන්නෙත් මංකොල්ල කන්නමනේ. (අ)

:       0       0

සම්පත් Wednesday, 05 February 2014 01:38 AM

හෙට උදේම ගිහින් පොලිසියට කියන්න මන් මටම ගහගෙන මාලේ කඩාගත්තා කියල. ඔයාට ටක් ගාල පොලිසියෙන් මාලයක් ගෙනත් දෙනවා.(නදී)

:       0       0

සත්‍යයා Wednesday, 05 February 2014 02:31 AM

මොහු කොල්ලකරුවෙකු වුයේ ප්‍රා.දේ. සභා මන්ත්‍රී කෙනෙක් වෙන්න කලින් විය යුතුයි. මන්ද මේ මන්ත්‍රී ධුරාපේක්ෂක කමට එය හොඳ සුදුසු කමක් වූ නිසා. (නදී)

:       0       0

රොකී Wednesday, 05 February 2014 07:38 AM

ප්‍රාදේශීය සභාවලට තෝරා ගන්නේ අයි.ආර්.සී සී කාරයන්ව වගෙයි පෙනෙන්නේ. මේ අතරේ යහපත් අය ඇත්තෙම නැද්ද? ඉස්සර ගම් සභාවල හිටපු මැම්බර උන්නැහේලා එක්ක සංසන්දනය කරලා බලාපුහම මේ අයගෙන් වැඩි හරියක්ම හොරු, පාගා කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ. මේ අයගෙන් බේරිලා ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්.(නදී)

:       0       0

නාලක Wednesday, 05 February 2014 09:29 AM

නිසි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සමන්ත Wednesday, 05 February 2014 09:29 AM

මට මොකුත් මතක නැහැ (දී)

:       0       0

පද්මිණි Wednesday, 05 February 2014 11:37 AM

කිරිපිටි ගන්න පඩිය මදිනේ.(අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 06 February 2014 10:40 AM

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න සුදුසුයි.(නදී)

:       0       0

පාලිත පුෂ්පකුමාර Wednesday, 05 February 2014 02:11 PM

මම මොකුත් නොකියමි නමුත් කියන්නට කට කොපියෝනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 339 3

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 279 2

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 436 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


ඉන්ධන ලොරිය දොයි
2025 මැයි මස 14 697 1

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමන


බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 1567 1

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 345 1

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1412 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1613 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 421 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site