2025 දෙසැම්බර් මස 18
656
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර පුරා බීර
කණිෂ්ක Friday, 18 March 2016 09:35 AM
මෙතනම බියර් කන්ටේනරයක් අවුරුදු 2කට කලින් වගේ පෙරලුනා. එතනට කියන්නේ බියර් වංගුව කියලා. ආයත් එතනම පෙරලිලා. ගමට අවුරුදු කලින්ම ඇවිල්ලා. (බ)
සංකල්ප Thursday, 17 March 2016 08:45 AM
තුවාල ලැබූ රියදුරු හා සහායකට ඉක්මන් සුවය ලැබේවා !(හේ)
සංජීව Saturday, 19 March 2016 05:35 AM
හොද වැඩේ බොන එක නවත්තමු මතට තිත (බ)
රත්නායක Thursday, 17 March 2016 08:44 AM
කොහේ යනවද මන්දා?(හේ)
ගමගේ Thursday, 17 March 2016 08:55 AM
මෙවෙනි වාහන පදවන්න දෙන්න ඕන හොඳ මහත්වරුන්ට. අඩි 40 විතර වහනයක් ඔහොම පැත්තට පෙරෙන්න නම් මොන තරම් ප්‍රවේසමෙන් එලවන්න ඇත්ද , අනේ මන්ද අපේ රටේ මේ අනතුරු වලක්වන්න කිසිම හික්මීමක් ඇති කරන පාටක් න. අනික අඩි 40 කට ලගින් ගින්ය බයික් ත්‍රීවීල් යට වුනා නම් මොකද වෙන්නේ. මේවට ඉක්මන් සුව ප්‍රර්ථනා කරලා වැඩක්න. රියදුරු මහතුන්ගේ සිත් වලට ඉක්මන් සුවය ලැබී හොදින් වාහන පදවන්න අදිටන් කර ගන්න කියල තමා ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.(හේ)
පියුමාල් Thursday, 17 March 2016 09:16 AM
අනේ අපිට ලැබෙන්නේ නැහැනේ මෙහෙම වාසනාවක් (නි)
රජීව් Thursday, 17 March 2016 09:47 AM
ඕකෙන් හිතන තරම් ලොකු පාඩුවක් නෑ. බීර වල නිෂ්පාදන වියදම හුඟක් අඩුයි. මිලෙන් 90% කම තියෙන්නේ බදු. (අ)
වරුණ Thursday, 17 March 2016 09:44 AM
හාලිඇල කට්ටියට අද බියර් නොමිලේ (නි)
මදුශංක Thursday, 17 March 2016 10:32 AM
මේ සිදුවීමේ සමහරවිට රියදුරු වැරදි වෙන්න පුලුවන්. රියදුරාට බැනලා වැඩක් නැහැ. අපේ ලංකාවේ කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ වාහනවලට බලපත්‍ර නීතිය අනුව බර පැටවිය හැකි බර ප්‍රමාණය ටොන් 30,35 අතර වුණත් මම දන්නා විදියට ටොන් 45,50 අතර බර පටවනවා (නි)
පෙරේරා Thursday, 17 March 2016 05:41 PM
හාලි ඇල, "බීර ඇල" වෙලා වගේ!! අනේ මෙහෙමත් පාඩුවක්! (නි)
දිලන්ක Friday, 18 March 2016 11:52 PM
ගමේ අයට නම් වාසි ඇති නේද? (නි)
ටෙහාන් Thursday, 17 March 2016 06:10 AM
හාලි ඇලට අද වෙරි (බ)
රොෂාන් Thursday, 17 March 2016 12:12 PM
අනිවාර්යෙන් ලොරියේ රියැදුර බිර බිල ඉන්න ඇති. (ර)
බණ්ඩාර Thursday, 17 March 2016 06:30 AM
මෙ වෙනකොටම අපේ බදුල්ලේ යාලුවෝ ටික බීර නානවා ඇති. ලොකු පාඩුවක්. සෑහෙන මුදලක් අලාභ වෙන්න ඇති. (නි)
කිත්සිරි Thursday, 17 March 2016 06:46 AM
අයියෝ! මොනතරම් ලොකු පාඩුවක්ද (නි)
හුසේන් මොහමඩ් Thursday, 17 March 2016 06:47 AM
ඔය අනතුර හේතුකරගෙන තවත් ගොඩක් අනතුරු වෙයි වගේ. අපිට ඉතින් නිකන් ලැබෙනවා නම්, වස විස වුණත් කමක් නැහැනේ. (නි)
රොහාන් Thursday, 17 March 2016 01:15 PM
අපරාදේ බීර ටික නාස්ති වෙලා යනවා, ළඟවත් හිටියනම් පරිස්සමට හරි අරන් තියලා දෙන්න තිබුනා. (ර)
ගුණසිරි Thursday, 17 March 2016 07:54 AM
මේවා නම් පෙරළෙන එකමයි යහපත් (නි)