IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොර කුකුළන් කොටවා තෙමුණු කුකුළෝ වෙති

හලාවත කුමාරකට්ටුවේ   මුදල් ඔට්ටුවට කුකුළන් කෙටවී යැයි සැකපිට හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

පොර කුකුළන් දෙදෙනකු සහ පොලිසිය එද්දී පළා ගිය සැකකරුවන්ගේ යතුරු පැදි 10ක් සහා ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

පොර කුකුළන් කොටවා තෙමුණු කුකුළෝ වෙති

නි න ගමගේ Tuesday, 21 January 2014 04:22 PM

අනේ දෙයියනේ මගේත් යාළුවෙක් ඉන්නවා අහුවුනා වත්ද? (දී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Tuesday, 21 January 2014 08:19 PM

දකුනෙයි බස්නාහිරයි ඉස්සරහට කොටවයි කෙටවිල්ලක් මෙන්න මේ වගේ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 09:12 PM

දවස ගානේ ඔය අල්ලන ඇල්ලිලිට කොහෙද මේ ගොල්ලන්ව ගාල් කරන්නේ? කුකුල් කොටු වලද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site