IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පැරිස් හිල්ටන් ජීවිත කතාව චිත්‍රපටයකට

2016-05-20-ENT-01

35 වැනි වියේ පසුවන බොලිවුඩ් නිළි පැරිස් හිල්ටන් තම ජීවිත කතාව ඇසුරෙන් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව සඳහන් වෙයි. මේ සඳහා චිත්‍රපට සමාගම් දෙකක් වන "9.14 පික්චර්ස්" සහ "XYZ" යන සමාගම් ඇය සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන බව පවසා ඇත. චිත්‍රපට නිළියක මෙන්ම ඇය ව්‍යාපාරික කාන්තාවක ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇති හෙයින් ඇයගේ මෙම කටයුත්ත සඳහා බොහෝ ව්‍යාපාරිකයන්ද අනුග්‍රහකභවතුන් වීමට කැමැත්තෙන් පසුවන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.



අදහස් (0)

පැරිස් හිල්ටන් ජීවිත කතාව චිත්‍රපටයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site