IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැරිස් ලක් ගී සැදෑව ඉරිදා

යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකයින් ගී ගයන යුරෝපා ගී තරු සැඳෑව සංගීත ප‍්‍රසංගය ලබන ඉරිදා (26)  සවස 03 ට පැරීසියේ කලාප අංක 20 හී රූ ඬේ බැනියොලේ අංක 124 ශාලාවේදි පැවැත්වීමට නියමිතය.

ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්වීඩනය ප‍්‍රංශය යන රටවල ජනප‍්‍රිය ශ්‍රී ලාංකික ගායක ගායිකාවෝ එදිනට ගී ගයති. ශාලාවට ලගා විය හැකි පහසුම උමංදුම්රිය පොළ හා විදුලි බසයේ නැවතුම ෆෝර්ට් ඩෙ බැනියොලේ වේ.

 



අදහස් (0)

පැරිස් ලක් ගී සැදෑව ඉරිදා

නාලිකා Friday, 24 January 2014 01:49 AM

නම් ටිකක් දාන්නකෝ බලන්න (අ)

:       0       0

රාජ් ප්‍රනාන්දු Friday, 24 January 2014 11:04 PM

ජය වේවා. (නදී)

:       0       0

මල්ලවාරච්චි Thursday, 23 January 2014 07:40 PM

අපිත් එනවා පෙරටුගාමී වමේ පත්තර විකුනන්න සංගීතේ අවසානේ. තුෂාර මල්ලි මටයි අපේ අයියටයි ටිකට් ගත්ත බව කිව්වා. අපිට ඉන්න එකම මුදල් සම්පත එයා. එන්න අපිත් එක්ක කතා කරන්න සංගීතේ අවසානේ (අ)

:       0       0

චන්ද්‍රසිරි චන්ද්‍රසේකර -පැරිස් Friday, 24 January 2014 01:44 PM

පැරිස් ලක් ගී සැදෑවට මගේ සුබ පැතුම් !(නදී)

:       0       0

මල්ලවාරච්චි Friday, 24 January 2014 02:40 PM

අපිත් එනවා. අපි නටමු ගයමු තුටින තිටින ගීත ගයලා. (අ)

:       0       0

අජිත් Thursday, 23 January 2014 10:30 PM

කොළ සවස ජයවේවා ! (අ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Friday, 24 January 2014 12:44 AM

යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකයින් ගී ගයන යුරෝපා ගී තරු සැඳෑව බලන්න අපිත් යනවා, ඔහෙලත් එන්න. (අ)

:       0       0

ලලිත් කුමාරගේ පැරිස් (අ) Friday, 24 January 2014 01:07 AM

අපේ සුබ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site