ප්‍රංශ පොලීසියෙන් අහම්බෙන් අත්අඩංගුවට ගත් කොටි සැකකරුවන ධර්මලිංගම් ජයන්තන් මුහුන්දන් (36) ශ්‍රීලකාවට ගන්වා ගැනීම සදහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ජාත්‍යන්තර මට්ටමින්ද ක්‍රියා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි.
කොටි සංවිධානයේ බුද්ධි අංශ නායකයකු වු කපිල් අම්මාන් යටතේ සේවය කළ ඔහු කොළඹ නගරයේ බෝම්බ ඇටැවීම භාරව සිටි බව මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
2008.05.16 වැනිදා කොළඹ කොටුව සම්බෝධි විහාරය අසලදී පොලිස් බස් රියකට මරාගෙන මැරෙන යතුරුපැදි කරුවකු ලවා බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමටත් 2008.09.16 කුරුඳුවත්ත හෝර්ටන් වටරවුම අසල ලංගම බස් රථයක බෝම්බයක් පිපිරවීමටත් ඔහු හවුල් බවට තොරතුරු ඇතැයි මාධ්‍ය ප්‍රකාශක පවසයි
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැරිස් කොටියා ගෙන්වාගන්න හදයි
කෙවීන්ගේ Thursday, 16 January 2014 10:16 PM
මම කොමෙන්ට් දාන්න යනකොට හැමෝම මට ඕන කොමෙන්ට් එක දාල. (අ)
ධම්ම Friday, 17 January 2014 01:46 AM
කේ පී ගැන කියන අයටයි මේ කියන්නේ.නොදන්නා දේවල් කතා නොකර ඉන්න එක හැම අතින්ම හොඳයි.(නදී)
සත්‍යයා Friday, 17 January 2014 02:45 AM
මෙහි ලියා ඇති ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනෙනවා ප්‍රශ්නවල යතාර්ථය පිලිබඳ ජනතාව ට පෙරට වඩා අවබෝධයක් තියෙන බව. මේක හෙට පිලිබඳ හොඳ පෙර නිමිත්තක්. ඒ කියන්නේ තක්කඩි දේශපාලුවන්ට උන ගැනෙන අන්දමේ ප්‍රවෘතියක්.(නදී)
ලොකුගේ Thursday, 16 January 2014 04:43 PM
මෙවන් අයට ඉතා දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
මහින්ද ඉතාලි Thursday, 16 January 2014 06:01 PM
බොහොම හොඳයි එතකොට කේ පී වගේ අපේ සල්ලි වලින් ක කා බි බී සැපට ඉන්න පුළුවන් පස්සේ ඇමති කමක් ගන්න පුළුවන් එහෙමනේ වෙලා තියෙන්නේ .(අ)
ගයාන් Thursday, 16 January 2014 06:28 PM
කේ පී ට වගේ දෙන්න හොද තනතුරක්..(අ)
ජයලත් පෙරේරා Thursday, 16 January 2014 08:09 PM
ඇමති කමක් දෙන්නද? (අ)
රත්නායක Thursday, 16 January 2014 08:11 PM
මෙයාවත් අපේ අය හොඳට බලා ගනිවි (අ)
ගමගේ Thursday, 16 January 2014 08:35 PM
කේ පි ගොයියට කරපු දේම කොරන්ට වෙන්ටැති මගේ හිතේ (අ)