බස්නාහිර පළාත් ඡන්දයට පෝස්ටර්, කටවුට් නොගසන බවත්, නාමයෝජනා භාර දී පෙළපාළි නොයන බවත්, ඒ වෙනුවට බෝධිපූජාවක් පවත්වන බවත් නිදහස් සන්ධානයේ හිටපු බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න කියයි.
තම වැඩ පිළිවෙළ ඇතුළත් පත්‍රිකාවක් ගෙන් ගෙට ගොස් බෙදන බව කියන ඔහු පරිසර හානි වන කිසිත් නොකරන බවට ද පොරොන්දු වෙයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පරිසරයත් රැක ඡන්දෙට එයි
ඔසන් සලාම් - කටාර් Sunday, 26 January 2014 12:35 PM
පරිසරයට ඇලුම් කරන බස්නාහිර පලාත් සභාවේ පළවෙනි මන්ත්‍රීවරයා ඔබය. ඔබ ගත් එඩිතර පියවරට මාගේ සුභාෂිංසනය පිරිනමමි. ඔබගේ විශිෂ්ඨ ජයද නියතය. (නදී)
දොන් ෂෙල්ටන් Sunday, 26 January 2014 12:43 PM
එතකොට ගෙයින් ගෙට ගිහින් බෙදන අත් පත්‍රිකා බුලත් කොළද? (නදී)
ලක්මල් Sunday, 26 January 2014 12:45 PM
අන්න මිනිස්සු.(නදී)
ජනක බහරේන් Sunday, 26 January 2014 01:18 PM
මගේ මනාපේ ඔබට. (නදී)
ජයතිලක Sunday, 26 January 2014 01:25 PM
හොද සිතුවිල්ලක්. (නදී)
මංජුල Monday, 27 January 2014 11:52 AM
මේ පාර මම ඡන්දෙ දෙන්නෙත් නිමල්ට තමයි. ඒකේ දෙකක් නැහැ. මොකද මේ වගේ මිනිස්සුයි අපිට ඕනේ.(නදී)
දනුෂ්ක Sunday, 26 January 2014 05:59 PM
පරිසරය විනාශ කර දේශපාලනය කරන මිනිස්සු ගැන ජනතාව අවදියෙන් (දී)