පාතහේවාහැට මාළු වෙළෙන්දියකගේ බලපත්‍රය අවලංගු නොකිරීමට රුපියල් විසිපන්දාහක අල්ලසක් ගත්තැයි සැක පිට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි ප්‍රාදේශීය සභා සභාපති ආර් එම් ක්‍රිෂාන්ත සුමිත් බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රාසභාපතිගේ සෙනසුරා මාළු ලෑල්ලේ
ලකී Thursday, 16 February 2012 01:05 PM
වෙළෙන්දියක් නිසා වෙන්න ඇති
චන්දවිමල හිමි Thursday, 16 February 2012 01:53 PM
මේ ගොල්ලො මාරයාගෙනුත් අල්ලස් ගනීද දන්නේ නෑ. මෙහෙම අය මිනිසත් බවල ලබන්නේ අනිත් අයගේ දුකට..