IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රසන්න ජයකොඩිට සම්මානයක්

ජනවාරි විසි දෙවැනිදා සට සිට පෙබරවාරි දෙවැනිදා දක්වා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ 43 වැනි වතාවට පැවැත් වු රොටර්ඩෑම් අන්තර්ජාතික චිත්‍රපටඋළෙලෙදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය චිත්‍රපටිය සඳහාහොඳම ආසියා වෘත්තාන්ත චිත්‍රපටියට පිදෙන  නෙට්පැක් සම්මානය හිමිවීතිබේ.

මෙම චිත්‍රපටියේ මහේද්‍ර පෙරේරා,සේමිනි ඉද්දමල්ගොඩ,රුක්මල් නිරෝෂ්,සරත් කොතලාවල ආදීහූ රඟපාති.

ආසියානු කලාපයෙන් චීනය,තායිලන්තය,ඉන්දුනීසියාව,පිලිපීනය,ජපානය ආදීරටවලින් චිත්‍රපට අවසන් වටයට නම්කර තිබිණි.

 



අදහස් (0)

ප්‍රසන්න ජයකොඩිට සම්මානයක්

දිනේෂ් Monday, 03 February 2014 07:10 PM

චිත්‍රපටියේ නම 28 (අ)

:       0       0

රසිකා Monday, 03 February 2014 09:41 PM

තමන්ගේ උනත් වැරද්දක් පෙන්නලා දෙන එක පාවාදීමක් වෙන්නේ කොහොමද? (අ)

:       0       0

සත්‍යයා Tuesday, 04 February 2014 07:44 AM

රඟපාන උදවිය ගේ නම් ඇති චිත්‍රපටිය කොයි වගේ එකක්ද කියල දැනගන්න. අපේ රට පාවා දුන්න තරමට සිනමා කෘති හරහා සම්මාන ගන්න පුළුවන් බවට ඇති ආදර්ශය පරමාදර්ශයක් වෙලා වගේ. (නදී)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 04 February 2014 07:57 AM

රසිකා ,වැරද්දක් උනත් නොඋනත් තමන්ගේ එකෙක් ලෝකෙට කිවොත් ඒක පාවාදීමක් . වැරදි පෙන්වලා දෙන විදිහක් තියනවා සම්මාන බලා ගෙන චිත්‍රපටි හදලා තියන බව ඔයා දන්නවාද ?(නදී)

:       0       0

මනෝජ්-සාජා Monday, 03 February 2014 02:16 PM

චිත්‍රපටයේ නම මොකද්ද ?.හමුදාව හෝ රට පාවලා දෙන එකක් එහෙම නෙවෙයිනේ.(නදී)

:       0       0

ස්ටැන්ලි Monday, 03 February 2014 02:32 PM

චිත්‍රපටියේ නම දාන්න.(නදී)

:       0       0

නි න ගමගේ Monday, 03 February 2014 03:07 PM

මේ චිත්‍රපටියට නමක් නැද්ද ? (නදී)

:       0       0

සමන් Monday, 03 February 2014 03:36 PM

මොකක්ද මේ ෆිල්ම් එකේ නම? (නදී)

:       0       0

සේරම් Monday, 03 February 2014 03:47 PM

ලොකු දෙයක්. ආඩම්බර විය හැකි කාරණයක් ලංකාවට කීර්තියක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site