
(යොහාන් භාසුර)
ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපති වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
වෛද්‍ය ශවීන්ද්‍ර ගමගේ මහතා සිය ඉල්ලා අස්වීමෙන් ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද (7) පෙරවරුවේ යොමු කර ඇති අතර තමන් සභාපතිවරයා ලෙස මුහුණ දුන් සියලුම කරුණු එම ලිපියට ඇතුළත් කිරීමට ද වෛද්‍යවරයා පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි
ravin Tuesday, 07 February 2023 11:49 AM
කවුද දිනුම් ?අවංක නිලධාරියාද ?දේශපාලු හෙන්චයියලාද ?
Citizen Tuesday, 07 February 2023 02:23 PM
රාජ්‍ය සේවයේ පැවැත්මට රාජ්‍ය සේවයේ සෙසු අය සේම ඔබ දූෂිත විය යුතුයි.